Friday, August 26, 2016


ඔබේ ව්‍යාපාරයට වඩාත් හොඳින් ගැළපෙන උසස් තත්ත්වයේ ව්‍යාපාරික මෘදුකාංගයක් (Business Software System)  ඉතා පහසු මිළකට ලබා දෙන්නෙමු. නැතහොත් ඔබට අවශ්‍ය ආකාරයටම ඉතා ඉහළ නිමාවකින් යුතුව නිපදවා දෙන්නෙමු. පරිගණක මෘදුකාංග ක්ෂේත්‍රයේ දිගු කාලීන පළපුරුද්ද සමග ශ්‍රී ලංකාවේ නම ලෝකයට ඔසවා තැබූ නිර්මාණශීලී මෘදුකාංග ඉදිරිපත් කළ අප නිෂ්පාදන සමග ඔබේ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු වීමට ඔබට හැකි බව අපගේ විශ්වාසයයි.

අප විසින් නිපදවනු ලබන්නේ උසස් තත්ත්වයේ මෘදුකාංග නිෂ්පාදන පමණි. දීර්ඝ කාලීනව භාවිතා කළ හැකි, ඔබ ගෙවන මිළට වටිනා, භාවිතා කිරීමට පහසු, ඔබට අවශ්‍ය අමතර පහසුකම් එක් කරගත හැකි, සහ ඔබට අවශ්‍යය ආකාරයේ වෙනස්කම් සිදු කරගත හැකි බැවින් ඔබ බුද්ධිමත්ව ආයෝජනය කරන මුදලට සාපේක්ෂව විශාල ලාභයක් සහ ඉතිරියක් දීර්ඝ සහ මධ්‍යය කාලීනව ලබා ගත හැකි වනු ඇත.

ඔබගේ ව්‍යාපාරය කළමණාකරණය, නිවැරදි ව්‍යාපාරික දත්ත නිසි අවස්ථාවේදී ලබා ගැනීම සම්බන්ධව ඔබට දැනට ඇති ගැටළු බොහොමයක් අප සාර්ථකව විසඳන්නෙමු. නිදහස් සහ සැහැල්ලු මනසකින් ව්‍යාපාරය කරගෙන යාමට ඔබට අවශ්‍යය පසුබිම ඔබගේ ව්‍යාපාරික ස්ථානයේ ඇති කිරීමට අපට හැකි බව ඉතා විශ්වාසයෙන් යුතුව සඳහන් කරමු.

හොරණ, බණ්ඩාරගම, පානදුර, පිළියන්දල, කළුතර සහ ආසන්න ප්‍රදේශ වල ස්ථාපිත ඔබගේ ව්‍යාපාර සඳහා විශේෂිත අවම මිළ ගණන් යටතේ අපගේ සේවය ලබා දීමට හැකි බව ඉතා සතුටින් දැනුම් දෙමු.


ඔබට ලබාගත හැකි ව්‍යාපාරික මෘදුකාංග වලින් කිහිපයක්

Sumagasoft Products


ඔබේ ව්‍යාපාරය සඳහා ගැළපෙන මෘදුකාංගය පිළිබඳ හෝ ඔබේ ව්‍යාපාරය සඳහාම විශේෂිත මෘදුකාංගයක් නිෂ්පාදනය කර ගැනීම පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා ඔබේ ව්‍යාපාරය පිළිබඳ කෙටි විස්තරයක් පහත ඊමේල් ලිපිනයට යොමු කරන්න.

අමතන්න: 077-517 2555(රුවන්), 077-517 3330

ෆේස්බුක්: http://www.facebook.com/sumagasoft
ඊමේල්: sumagasoft@gmail.com

No comments:

Post a Comment